Hotel Maintenance Technician
Job Role:
Responsible for the general maintenance, repairs, and upkeep of the hotel premises, equipment, electrical/plumbing systems, and facilities.
Salary: LKR 75,000 per month
Benefits: Food and accommodation provided by the hotel.
හෝටල් නඩත්තු කාර්මික ශිල්පී
රැකියා වගකීම:
හෝටලයේ සාමාන්‍ය නඩත්තු කටයුතු, අලුත්වැඩියා කටයුතු සහ විදුලි, ජලනල හා අනෙකුත් පහසුකම් නිසි ලෙස පවත්වාගෙන යාම.
වැටුප: මසකට රු. 75,000
අමතර පහසුකම්: හෝටලය මගින් ආහාර සහ නවාතැන් සපයනු ලැබේ.