Hotel for Sale in Nillambe, Kandy
Advertisement by the Owner*
Situated by a bustling stream, facing a forest area, this scenic location is the ideal nature retreat. The neighborhood has calm nature trails and access to a beautiful river. Suitable as a camping site, eco-tourism location, meditation center, or residential property.
Off Galaha road, it is only a 45-minute drive to Kandy city center, Dalada Maligawa.
4 separate furnished rooms with balconies and attached bathrooms.
Kitchen, dining area, office room, driver/security room, staff bathroom, 3 storage/utility rooms
On site parking for 1 vehicle, automated roller door, off site multiple vehicle parking area
Facilities:
kitchenware (including dishware and kitchen appliances)
Water and electricity
Water storage
CCTV surveillance
Concrete fence covering the full property except at the stream front
Garden developed with garden houses, retaining walls, pathways, stairs and lighting
Call for a viewing or more details.
නොසිඳෙන දිය ධාරාවක් අසබඩ පිහිටා ඇති මෙම දර්ශනීය, නිස්කලංක, හුදෙකලා ස්ථානය කදිම සංචාරක නිවාඩු නිකේතනයකි.
ගලහ පාරේ සිට මස්ගොල්ල / නව නුවර එළිය මාර්ගයේ මීටර 800 ක දුරින් පිහිටා ඇත.
මහනුවර නගරයට විනාඩි 45 කින් ළඟා විය හැකි ය.
භූමි ප්‍රදේශය:
පර්චස් 20.4 යි.
දේපළ:
බැල්කනි සහිත යාබද නාන කාමර ඇතුළත්, ගෘහභාණ්ඩ සහිත වෙන් වෙන්ව පිහිටි නිදන කාමර 4ක්, මුළුතැන් ගෙය, විවෘත කෑම කාමරය, කාර්යාල කාමරය, සේවක කාමරය, එක් වාහනයක් සඳහා ඇතුළත වාහන නැවැත්වීමේ ඉඩකඩ, ස්වයංක්‍රීය රෝලර් දොර, පිටත වාහන කීපයක් නැවැත්වීමේ ඉඩකඩ.
පහසුකම්:
මුළුතැන් ගෙයි උපකරණ
ජලය සහ විදුලිය.
ජලය ගබඩා කිරීමේ පහසුව.
CCTV ආරක්ෂක පද්ධතිය.
දිය ධාරාව ඉදිරිපස හැර, මුළු දේපළම ආවරණය වන පරිදි ආරක්ෂක කොන්ක්‍රීට් බැමි ඉදි කර තිබීම.
උද්‍යාන නිවාස සහිතව උද්‍යානය සංවර්ධනය කර ඇත.
සවිමත් රැඳවුම් බැමි, මං තීරු, පඩි පේළි සහ ආලෝකකරණයෙන් යුක්ත ය.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Hotel for Sale in Kandy
3,500 වර්ග අඩිසාමාජිකයානුවර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 850,000,000දින 59
Value Hotel for Sale Kandy
16,000 වර්ග අඩිසාමාජිකයානුවර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 450,000,000දින 12
Luxury Tourism Hotel Hostel Villa w/ Amazing views in Kandy For Sale
22,000 වර්ග අඩිසාමාජිකයානුවර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 380,000,000දින 60
Three Storied Tourist Hotel For Sale in Kandy
3,400 වර්ග අඩිනුවර, වාණිජ දේපල විකිණීමට ඇතරූ 54,000,000දින 21