22 perches land with a 5-room house with attached bathrooms.
Space available for a swimming pool and parking for 5 vehicles.
Located on the land side of Browns Beach Road, walking distance to Jetwing Sea, Jetwing Blue, and Heritance Negombo.
In front of Machan Car Park.
The house was previously used as a hotel and has not been maintained after COVID. Therefore, the price mentioned includes only the land value, not the house value.
However, the house can be occupied after minor repairs
WhatsApp calls only
නිවසක් සහිත ඉඩම විකිණීමට – මීගමුව Browns beach
පර්චස් 22ක ඉඩමක්, ඇතුළත බාත්රූම සහිත කාමර 5කින් යුත් නිවසක් සමග.
Swimming pool එකක් සඳහා ඉඩ සහ වාහන 5ක් සඳහා නැවතුම් ඉඩ ඇත.
Browns Beach Road (පෝරතොට) ඇති අතර Jetwing Sea, Jetwing Blue සහ Heritance Negombo වෙත පයින් ගමන් කළ හැකි දුරක ඇත.
Machan Car Park ඉදිරිපිට පිහිටා ඇත.
මෙම නිවස පෙර හෝටලයක් ලෙස භාවිතා කර ඇති අතර COVID වලට පසුව නිසියාකාරව නඩත්තු කිරීමක් සිදු වී නොමැත. එම නිසා සඳහන් මිල අඩංගු වන්නේ ඉඩමේ වටිනාකම පමණක් වන අතර, නිවසේ වටිනාකම ඇතුළත් නොවේ. නමුත් සුලු නඩත්තුවකින් පසුව පදිංචි විය හැක. වට්ස්ඇප් ඇමතුම් පමනයි