සංචාරක මන්ඩලයෙ අනුමැතිය ඇති කඩවත හොටෙල් එවරස්ට් ආයතනය සදහා ෆ්රන්ට් ඔෆිස් කැශියර්වරුන් අවශ්‍ය කර තිබේ.
*කැම බිම
*මසකට 60000/=
*වැඩ කරන වෙලාවන් දවල් 2 සිට රාත්‍රි 12 දක්වා
කඩවත , ගම්පහ , කිරිල්ලවල , කිරිබත්ගොඩ , රාගම , කැලණිය, ගනෙමුල්ල අවට අය සදහා පමනයි අමතන්න - 0112929979 - 0764911411