YAKA Residences හි විදේශීය ආගන්තුකයන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව උසස් තත්ත්වයේ නවාතැන් සේවාවන් සපයන මෙහෙයුම් කණ්ඩායම නායකත්වයෙන් මෙහෙයවීමට වගකීම් සහිත, පළපුරුදු හා ප්‍රතිඵල කේන්ද්‍රීය අධීක්ෂකවරයෙකු / අධීක්ෂිකාවක් අවශ්‍යයි.
ප්‍රධාන වගකීම්
📍 පිරිසිදුකරණ හා මෙහෙයුම් කණ්ඩායම අධීක්ෂණය කිරීම
📍 සමාගම් ප්‍රමිතීන්ට අනුකූලව නිවාස සකස් වීම සහ තත්ත්ව පාලනය
📍 නිතර දේපල පරීක්ෂණ සහ වාර්තා සකස් කිරීම
📍 ආගන්තුක සතුට සහ සේවා මට්ටම් නිරීක්ෂණය කිරීම
📍 දෛනික මෙහෙයුම් සැලසුම් කිරීම සහ කාර්ය බෙදාහැරීම
📍 නඩත්තු, ලොන්ඩ්‍රි සහ සැපයුම්කරුවන් සමඟ සම්බන්ධීකරණය
📍 ගැටළු විසඳීම සහ කළමනාකරණයට වාර්තා කිරීම
________________________________________
අවශ්‍යතා
📍 ආගන්තුක සත්කාර / හෝටල් / දේපල මෙහෙයුම් අත්දැකීම් (අවම වශයෙන් 2–3 වසර)
📍 කණ්ඩායම් නායකත්ව හැකියාව
📍 ශක්තිමත් සංවිධානාත්මක සහ වාර්තා කිරීමේ හැකියාව
📍 සති අන්ත හා වෙනස් වේලාවන්හි වැඩ කිරීමට හැකියාව
📍 වාහනය ධාවනය කළ හැකි වීම වාසියක්
📍 මූලික ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව
************************************************************
YAKA Residences நிறுவனம் வெளிநாட்டு விருந்தினர்களுக்கு சர்வதேச தரநிலைகளுக்கு இணையான உயர்தர தங்குமிட சேவைகளை வழங்குகிறது. எங்கள் செயல்பாட்டு அணியை வழிநடத்த பொறுப்புணர்வு, அனுபவம் மற்றும் முடிவுகளை நோக்கி செயல்படும் மேற்பார்வையாளர் தேவை.
முக்கிய பொறுப்புகள்
📍 தூய்மை மற்றும் செயல்பாட்டு பணியாளர்களை மேற்பார்வை செய்தல்
📍 நிறுவன தரநிலைகளை பராமரித்தல்
📍 சொத்து ஆய்வுகள் மற்றும் அறிக்கைகள் தயாரித்தல்
📍 விருந்தினர் திருப்தி மற்றும் சேவை தரத்தை கண்காணித்தல்
📍 தினசரி பணிகளை திட்டமிடல் மற்றும் ஒதுக்கீடு செய்தல்
📍 பராமரிப்பு, லாண்ட்ரி மற்றும் வழங்குநர்களுடன் ஒருங்கிணைத்தல்
📍 பிரச்சினைகளை தீர்த்து மேலாண்மைக்கு அறிக்கை அளித்தல்
________________________________________
தேவைகள்
📍 விருந்தோம்பல் / ஹோட்டல் / சொத்து மேலாண்மை அனுபவம் (குறைந்தது 2–3 ஆண்டு)
📍 குழு வழிநடத்தும் திறன்
📍 ஒழுங்கமைப்பு மற்றும் அறிக்கை தயாரிக்கும் திறன்
📍 வார இறுதி வேலை நேரத்திற்கு தயாராக இருக்க வேண்டும்
📍 ஓட்டுநர் திறன் இருந்தால் கூடுதல் நன்மை
📍 அடிப்படை ஆங்கில தொடர்பு திறன்
************************************************************
YAKA Residences provides high-quality accommodation services to international guests, aligned with global hospitality standards. We are seeking a responsible, experienced, and results-driven Hospitality Operations Supervisor to lead and oversee our daily property operations.
This is a leadership role focused on maintaining exceptional standards, team performance, and guest satisfaction.
________________________________________
Key Responsibilities
📍 Supervise and manage the hospitality operations team
📍 Ensure all apartments meet company and international quality standards
📍 Conduct regular property inspections and quality audits
📍 Oversee guest readiness, cleanliness, and presentation standards
📍 Monitor team performance and provide guidance and training
📍 Coordinate with maintenance, laundry, vendors, and suppliers
📍 Handle operational issues and escalate matters when necessary
📍 Ensure guest satisfaction and service excellence across all managed properties
📍 Prepare basic operational reports for management
________________________________________
Requirements
📍 Minimum 2–3 years’ experience in hospitality, hotel, or property operations
📍 Strong leadership and team management skills
📍 High attention to detail and quality control
📍 Ability to work flexible hours including weekends when required
📍 Driving ability is desirable
📍 Basic English communication skills (spoken and written) preferred
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- විශිෂ්ටම

Assistant Supervisor - Horana
Trans Express Services Lanka (PVT) LTDරු 45,000 - 55,000AUTH AGENTකළුතර, අධීක්ෂකදින 16 - විශිෂ්ටම

Supervisor
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersAUTH AGENTකළුතර, අධීක්ෂකදින 24 
Supervisor
Fairmax International (Pvt) Ltdරු 35,000 - 100,000සාමාජිකයාකළුතර, අධීක්ෂකදින 8
Supervisor - Bandaragama
Fairmax International (Pvt) Ltdරු 35,000 - 85,000සාමාජිකයාකළුතර, අධීක්ෂකදින 44
