හොරණ නගරයේ උඩවත්ත පාර සෙඩ් එක ඉදිරිපිට ශ්‍රී සෝමානන්ද මාවතේ වර්ග අඩි 650ක සියලු පහසුකම් සපිරි ව්‍යාපාරික ස්ථානයක් කුලියට හෝ බදු දීමට තිබේ. කාර්යාලයකට හෝ ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. සම්පත්, පෑන් ඒසියා, commercial, NDB ඇතුළු බැංකු පිහිටි වීදියේම වේ.
සියලු සනීපාරක්ෂක පහසුකම් සහිතයි
ඉදිරිපස වීදුරු දොර.
තෙකලා විදුලිය පහසුකම්
ගොඩනැගිල්ල ඉදිරිපස අමානා පියස්ස සහිතයි