හොරණ නගර මධ්‍යයේ නව නිවසක් විකිණීමට
හොරණ නගරයේ බස් ඩිපෝව අසල සියලුම පහසුකම් සපිරි අලුතින්ම ඉදිකරන ලද නවීන පන්නයේ නිවස විකිරීමට තිබේ.
නගරයේ සියලුම පාසල් වලටළමයින් ඇතුළත් කරන ආවරණ කලාපය තුළ පිහිටා ඇත (ඇවිද යන දුර).
ප්‍රධාන බස් නැවතුම්පොළට මීටර් 850යි.
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මීටර් 150යි.
නිදන කාමර 03යි
නාන කාමර 03යි
සාලය
කෑම කාමරය
මුළුතැන්ගෙය
නිවසෙන් බාහිරව මුළුතැන්ගෙයක් සහ නාන කාමරයක් ඇත. වටතාප්ප ගසා රෝලගේට්ටු සවිකර ඇත.
මෙම නිවස සමගම ඉදිවෙන නව නිවාස තුනක් විකිණීමට ඇත