හොරණ නගරයට සමීපව නිස්කලංක පරිසරයකින් අගනා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ සිට ප්රධාන බස් පාර පේන දුර
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
පර්ච් 15 ලක්ෂ 23 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.
අමතන්න Whats app මගින්ද සම්බන්ධ විය හැක.