හොරණ නගරයට සමීපව ගෙවීමේ ක්රමයට ඉඩමක් විකිණීමට ඇත
ඉඩමේ සිට පාදුක්ක / හොරණ ප්රධාන බස් පාර පේන දුර
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව.
පර්ච් 15 ම ලක්ශ 23 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.