කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකි.සෑම ප්රදේශයකටම ඉතා පහසුවෙන් ළගාවිය හැකිය.මීගොඩ නගරයට 6 Km කි.අධිවේගී මාර්ගයට විනාඩි 20 යි. ටෙලිකොම් සහ තෙකලා විදුලිය ජල පද්ධති සහ ලිං පහසුකම් සහිතයි. NSBM Campus එකට 3.5 KM. මාර්ගය මේ වන විට කාපට් කරමින් පවතියි.
Location Google map - https://maps.app.goo.gl/5L7K2fz3pm9eyHjE7
*ගං වතුර තත්වයන් නැත.
*සුනාමී තත්වයන් නැත.
*කඳු නාය යෑම් තත්වයන් නැත.
සැලකිය යුතු දේවල් :-
පොල් ගස්
පැපොල් ගස්
දෙහි
කරපිංචා
රම්පේ
කෙසෙල්
මල් ගස් සහිතයි
අවුරුදු 06 පමණ කාලයක් ජීවත් වු නිවසකි.විකිනීමට සාදන ලද ගෙයක් නොවෙයි.රාජකාරී ස්ථාන මාරුවීමක් මත හදිසියේ විකිණෙයි.
ලක්ෂ 6400000 පමණී.
(මිල මුදල් සාකච්ඡා කර ගත හැකිය)
*පිරිසිදු ඔප්පු.
*අනුමත කරන ලද නිවාස සැලසුම්
*අනුමත කරන ලද ඉඩම් සැලසුම්
*අවුරුදු 50 ඉඩම් පත්තීරූ
වෙන්දේසී ඉඩමකින් මෙය මිළදී ගන්නා ලදී. ඔබට අවශ්‍ය ණය පහසුම්වලට අවශ්‍ය සියලු තත්වයන් සදහන් වෙයි.