🏡 හෝමාගම ,හල්බරාව නිවසක් විකිණීමට ඇත (SSPH-130)
🟢 ලිපිනය - හෝමාගම ,හල්බරාව.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 11.78
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 02
🟢 වර්ග අඩි - 2500
🟢 විශාල සාලය
🟢 ඇතුලත හා පිටත මුළුතැන්ගෙය
🟢 ඇතුලත හා පිටත නාන කාමර
🟢 වැරෙන්ඩාව
🟢 සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත
🟢 පර්චස් 5කට ආසන්න ගෙමිදුලක් නිර්මාණය කර ඇත
🟢 පොල් ගස් , රඹුටන්,ඇඹුල් පේර,කිලෝ පේර,කාමරංකා,චෙරි,ජම්ඹු,දෙළුම් ආදී පළතුරු ඇත
🟢 366 බස් නැවතුමට 250m දුරින් පිහිටා ඇත
🟢 315 මීපේ - හොරණ බස් පාරට 1.5km
🟢 280 මහරගම - හොරණ පාරට 2.5km
🟢 වටරැක දුම්රිය ස්තානයට - 5km
🟢 මහින්ද රාජපක්ෂ විද්‍යාලය & NSBM හරිත සරසවිය ආසන්නයේ - 6km
🟢 හෝමාගමට - 12km
🟢 ඉඩම හා නිවසේ ප්ලෑන් අනුමත කර ඇත
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල සාකච්ඡා කර ගත හැකිය
🟢 නිරවුල් ඔප්පු
----------------------------------------------------------------------------------------------------
🏡 House for sale in Homagama, Halbarawa (SSPH-130)
🟢 Address - Homagama, Halbarawa.
🟢 Land size - 11.78 perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 02
🟢 Sq ft - 2500
🟢 Large living room
🟢 Indoor and outdoor kitchen
🟢 Indoor and outdoor bathrooms
🟢 Veranda
🟢 The entire house is tiled
🟢 A garden of almost 5 perches has been created
🟢 Coconut trees, rambutan, sour guava, kilo guava, kamaranka, cherry, jambu, pomegranate etc. have fruits
🟢 Located 250m away from 366 bus stop
🟢 1.5km to 315 Meepe - Horana bus road
🟢 2.5km to 280 Maharagama - Horana road
🟢 To Watareka Railway Station - 5km
🟢 Near Mahinda Rajapaksa College & NSBM Green University - 6km
🟢 To Homagama - 12km
🟢 Land and house plan approved
🟢 Free and peaceful environment
🟢 Price can be negotiated after inspection
🟢 Clear deeds