පවත්වාගෙන ගිය හෝටලයක සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ විකිණීමට ඇත .
* කොත්තු ලිප
* රයිස් ලිප
* ගෑස් සිලින්ඩර 2
* මැටි හට්ටි
* මුදල් අයකැමි කටයුතු සදහා යොදාගත් කොටස
* ආප්ප ශෝ කේස් එක
* කෑම ශෝ කේස් එක
*මේස දෙකක්
* පුටු 6
* ශීතකරණය (යම් අලුත්වැඩියා කටයුතු සිදු කරගැනීමට ඇත .)
හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත .
විකුනුම් මුදල - 300,000.00/=
මුදල කතා කර ගැනීමට හැක.
ස්ථානය - මෝදර, කොලඹ 15.