හෝමාගම නගරයට මීටර් 300 ක් දුරින් පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත. (ID : HMGA006S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 213 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 12 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 හෝමාගම හන්දියට මීටර් 300 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 5.5 යි.
📍 ගොඩගම හන්දියට කිලෝමීටර 5.4 යි.
📍 මහරගමට කිලෝමීටර 11 යි.
📍 කොළඹ නගරයට මිනිත්තු 45 ක් ඇතුලත ලඟා විය හැක.