හෝමාගම නගරයට 1.5 km.
හයිලෙවල් පාරට මීටර් 600 යි.
හෝමාගම රෝහලට මීටර් 300 යි.
කොට්ටාව හයිවේ පිවිසුමට 1.7 km.
නේවාසික හෝ ආයොජනයට කදිම .
නිදහස් සුන්දර පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
හෝමාගම අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..