හයිලෙවල් පාරට මීටර් 600 යි.
හෝමාගම නගරයට 1.6km.
හෝමාගම රෝහල හන්දියට මීටර් 300 යි.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
දුම්රිය ස්ථානයට පයින් යන දුරින් .
හෝමාගම නගරයට අවටින් ඉඩමක් සොයන ඔබට .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .