දිනෙන් දින දියුණුවන හෝමාගම නගරයට නුදුරින් පිහිටි හොරගල බස් පාරට මුහුනලා බිම් කොටස් .
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
ගොඩගම හන්දියට විනාඩි 10 න්.
129/280 බස් පාරට 1.6 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.6 km.
පිහිනුම් තටාකය ,ආරක්ෂාව , එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු ,ආදී පහසුකම් සමග .
හරිත පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි .