හෝමාගම නගරයට විනාඩි 20 න්.
හෝමාගම ,හොරගල බස් පාරට මුහුනලා .
129/280 බස් පාරට 1.6 km.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.7 km.
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය ,එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු , වැවක අසිරිය ආදී පහසුකම් සමග .
හරිත පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න .