හෝමාගම ,හොරගල බස් පාරට මුහුනලා .මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
129/280 බස් පාරට 1.6 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.6 km.
හරිත පරිසරයක පිහිටි .
පැය 24 පුරා ආරක්ෂාව ,පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු ,ආදී පහසුකම් සමග .
නේවාසික හෝ ආයොජනයට කදිම .
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි .