හෝමාගම නගරයට 1.6 km.
හයිලෙවල් පාරට මීටර් 600 යි.
128 බස් පාරට මීටර් 300 යි.
කොට්ටාව හයිවේ පිවිසුමට 1.8 km.
හෝමාගම රෝහල පාරෙන් .
හෝමාගම රෝහලට මීටර් 300 යි.
අලුතින් සංවර්ධනය කරමින් පවතින ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .