හෝමාගම නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත (ID: HM10S)
# ඉඩමේ ප්රමාණය - පර්චස් 6.8
# පර්චසයකට මිල ලක්ෂ 12.50 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
# ඉතා පිරිසිදු ඔප්පු
# අඩි 25 කාපට් කරන ලද ප්රවේශ මාර්ගය.
# වාසය සඳහා ඉතාමත් හොද සන්සුන් ප්රදේශයක්
# ආසන්න ස්ථාන වලට දුර-
කොට්ටාවට විනාඩි 12 යි
ගොඩගම හන්දියට විනාඩි 15 යි
අතුරුගිරියට විනාඩි 17යි
# අමතන්න: