හෝමාගම, මාගම්මන ඉඩමක් විකිණීමට ඇත (ID: HM06S )
# ඉඩමේ විශාලත්වය- පර්චස් 9.60
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයක් ලක්ෂ 9.50
# ප්‍රවේශ මාර්ග ප්‍රමාණය - අඩි 20
# ඔප්පු තත්ත්වය- පැහැදිලිය
# දැනට හෝමාගම සෙලාන් බැංකුවේ උකස් කර ඇති අතර, ශේෂය ගෙවා බැංකුව විසින්ම ඔප්පු හුවමාරුව සිදු කළ හැකිය.
# අරලිය ඉඩම් වෙන්දේසිකරුවන්ගෙන් මිලදී ගත් .
# 128 කිරිවත්තුඩුව - හෝමාගම ප්‍රධාන බස් මාර්ගයට ඉඩම් 3 ක දුරින් .
# ආසන්න ස්ථානවලට දුර : හෝමාගම - කිරිවතුඩුව ප්‍රධාන මාර්ගයට මීටර් 20
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට කි.මී 1
හෝමාගමට විනාඩි 5
කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10
# WhatsApp or Viber through Dialog Number ending 690 (Anura Hewage )