හෝමාගම ගලවිලවත්ත හන්දියට මීටර් 600 යි.
රෝහල පාරෙන් .
හෝමාගම රෝහලට මීටර් 300 යි.
හෝමාගම නගරයට විනාඩි පහේන් .
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
දුම්රිය ස්ථානයට පයින් යන දුරින් .
නේවාසික හෝ ආයොජනයට කදිම .
අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..