හයිලෙවල් පාරට මීටර් 600 යි.
හෝමාගම නගරයට 1.5 km.
කොට්ටාව හයිවේ පිවිසුමට 1.5 km.
හෝමාගම රෝහලට මීටර් 300 යි.
රෝහල දුම්රිය ස්ථානයට පයින් යන දුරින් .
නේවාසික හෝ ආයොජනයට කදිම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .