හෝමාගම, දියගම, ආයෝජනයට සුදුසු ඉඩමක් විකිණීමට ඇත. (ID: HMGA002S)
⛳️ ඉඩමේ ප්‍රමාණය - පර්චස් 14.50 යි.
⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) – පර්චසයකට ලක්ෂ 7.00 යි.
⛳️ අසල්වැසි ප්‍රදේශය - හොඳයි
⛳️ හිමිකම් තත්ත්වය - පැහැදිලි
⛳️ මෙම ඉඩම දියගම NSBM සහ මහින්ද රාජපක්ෂ පාසලට ඉතා ආසන්නව පිහිටා ඇත.
⛳️ මෙය විශ්ව විද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා කදිම ඉඩමකි.
⛳️ ආසන්න ස්ථාන වලට දුර -
📍 දියගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇවිද යා හැකි දුර
📍 NSBM කැම්පස් වෙත මිනිත්තු 5ක් පමණි.