හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ( ID : WA38S )
⛳ ඉඩමේ විශාලත්වය- පර්චස් 40.75
⛳ පර්චසයකට ලක්ෂ 7.00 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චාකල හැක)
⛳ ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්තයි.
⛳ වර්ෂ 1966 ලෑන්ඩ් සේල්ස් ඉඩමක කැබලි දෙකකි,
⛳ අඩි 20ක ප්‍රවේශ මාර්ගය,
⛳ ඉතා පිරිසිදු ඔප්පු සහ බිම් සවිය හිමිකාරීත්වය,
⛳මෙම ඉඩම කුඩා ප්‍රමානයේ කැබලි 6කට පහසුවෙන් බෙදිය හැක,
⛳ ආසන්න ස්ථාන වලට දුර-
හෝමගම හන්දියට කි.මි1.5කි.
දියගම තාක්ශණික විශ්ව විද්‍යාලයට කි.මි 1කි,
උඩුවන හන්දියට කි.මි 1කි,
බ්‍රාහ්මණගම,මත්තෙගොඩ පාරට කිමි 1කි,
මාකුඹුර අදිවේගී පිවිසුම කිමි 1.8කි.