Honda Hornet Dual Silencer / Muffler විකිණීමට ඇත
Honda Hornet මෝටර්සයිකලය සඳහා තිබූ Original Dual Silencer (Exhaust) එක විකිණීමට ඇත.
Original Honda Hornet Silencer
Y-pipe සමඟ සම්පූර්ණ Set එක
හොඳ තත්ත්වයේ ඇත
ලොකු dents හෝ damage නොමැත
Upgrade කිරීම නිසා ගලවා ඇත
මිලදී ගැනීමට පෙර ඔබගේ Hornet Model එකට ගැළපෙනවාදැයි කරුණාකර තහවුරු කරගන්න.
තත්ත්වය: Used
මිල: සාකච්ඡා කළ හැක
ස්ථානය: මිනුවන්ගොඩ
දුරකථන:
Honda Hornet dual exhaust silencer assembly for sale.
Genuine Honda Hornet silencer
Complete dual muffler with Y-pipe
Good condition
No major damage or dents
Removed due to upgrade
Suitable for Honda Hornet (please check compatibility with your model before purchasing)
Condition: Used
Price: Negotiable
Location: Minuwangoda
Contact: