කොරියානු ජාතිකයකු පැදපු බයික් එකක්. එයා රට යන නිසා විකුණන්නේ....
තෙල් ටැංකියක් වෙනම තියලා තියෙනවා....
සෙල්ස් ස්ටාර්ස් වැඩ කරන්නේ නැහැ....
මට දීලා සතියක් වගේ වෙන්නේ.... මෙච්චර අඩුවට දෙන හේතුව මට පදින්න වෙන බයික් තියන නිසා මට වැඩක් නැති නිසයි...
උදේට එක පාරින් නම් ස්ටාර්ට් වෙනවා. මම කඩේට පොඩි පොඩි රව්මක් ගියා ගැටළුවක් නම් දැනුනේ නැහැ. නමුත් මට වග කියන්න බැහැ. ඒ වගේම බලන්න එනවා නම් කලින් කෝල් එකක් දීලා එන්න.