🛑බයික් එක හොඳම තත්ත්වය තියෙනවා
🛑original තත්ත්වයට කිසිදු හානියක් කර නැත
🛑ඩොකීමක් ඔක්කොම තියෙනවා ිසිදු ප්රශ්නයක් නැහැ
🛑පිටිපස්සේ ඉස්සරහ අලුත් අයට තියෙන්නේ
🛑ඉස්සරහ රිම් එක ටිකක් මලකඩ කාලා තියෙන්නේ ඒකට හොඳ ජපන් රිම් එකක් දෙනවා
🛑අලුත් බැටරි එකක් දාලා තියෙන්නේ
🛑original second light, බ්රේක් ලයිට් සෙට්, ඒවත් තියනවා ඒවත් දෙනවා.
🛑ගියර් ඉන්ඩිකේටර් එකක් දාලා තියෙන්නේ. ඊට අමතරව වෙලාව බැට්රි වෝල්ටේජ් එක එළිය ටෙම්පරේජ් එක මේවත් පෙන්නනවා
🛑 පෙට්රල් 40ක් කරනවා
🛑 engine එක හදලා කිලෝමීටර් පනස්දාහක් වගේ දුවලා තියෙන්නේ
🛑 මිල මිල ගණන් 5.30
🛑 කිසිදු මුදල් හදිසියක් නැත
🛑හොඳ බයික් එකක් එකක් හොයන කෙනෙක්ට මේක වටිනවා🛑