හංවැල්ල, වග ප්රදේශයේ වගා කිරීමට සුදුසු ඉඩමක් විකිණීමට ඇත. (ID : HNWL001S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 283.8 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට 83,000.00 කි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 15 මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍කළුඅග්ගල - ලබුගම ප්රධාන මාර්ගයට මිනිත්තු 1 යි.
📍හංවැල්ල නගරයට කිලෝමීටර 7.2 යි.
📍පාදුක්ක නගරයට කිලෝමීටර 14 යි.