වටරැක ස්ටේෂන් එකට 01 km. දුරින් .
හල්බරාව බස් පාරට මීටර් 150 යි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව .
ගොඩගම හන්දියට විනාඩි 10 න්.
නේවාසික පරිසරයක .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 10% ගෙවා ඉතිරිය මාස 40 න් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..