හල්බරාව බස් පාරට මීටර් 150 යි.
වටරැක ස්ටේෂන් එකට 01 km.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 02 km.
ගොඩගම හන්දියට විනාඩි 10 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
අඩු මුදලට ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි .
දේපල වෙලදාමේ විශ්වාසනීය නාමය ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් .