නිස්කලංක,ආරක්ෂිත හා මනස්කාන්ත පරිසරයක ඔබේ අනාගත සිහින නිවස තැනීමට හොඳම අවස්ථාව මෙන්න 💫✨
♻️තෙකලා විදුලිය
♻️නල ජලය
♻️කොන්ක්‍රීට් කාණු පද්ධතිය
♻️තාර යෙදු පුළුල් ඇතුල් මාර්ග
♻️190 ගොඩගම ප්‍රධාන බස් පාරටත්
♻️136 කොට්ටාව පාර (වල්ගම හන්දිය)මැදිව,
♻️අතුරුගිරිය – ඥානවිමල මාවතෙන්
♻️සුපිරි බිම්කොටස් කිහිපයක් දැන් ඔබට 💫
🔰 අතුරුගිරිය මංසන්ධියට – 1Km
🔰 190 ගොඩගම පාරට – 500m
🔰 වල්ගම මංසන්ධියට – 300m
🔰 හෝමාගමට – 3Km
🔰 කොට්ටාවට – 3Km
🏥 අතුරුගිරිය රජයේ රෝහල,සුපිරි වෙළඳසැල්, ජිම්, බැංකු සහ අත්‍යවශ්‍ය සියළු පහසුකම් අතේ දුරින්
💳 පහසු ගෙවීමේ ක්‍රම
🔰 රු. 500,000/-ක් ගෙවා අදම ඉඩම වෙන්කරවාගන්න
🔰 50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව
🔰 එකවර ගෙවීමේදී අගනා වට්ටම්
🏡 The Perfect Opportunity to Build Your Future Home ✨
Now available in a secure, peaceful, and scenic residential environment — premium land plots at Gnanawimala Mawatha, Athurugiriya, located between 190 Godagama Main Road and 136 Kottawa Road (Walgama Junction).
📐 Limited premium land plots ideal for residential living or long-term investment.
🌿 Key Features
✔ Safe and calm residential surroundings
✔ Three-phase electricity
✔ Pipe-borne water
✔ Concrete drainage system
✔ Wide tarred access roads
📍 Excellent Location
• 1km to Athurugiriya Junction
• 500m to 190 Godagama Road
• 300m to Walgama Junction
• 3km to Homagama
• 3km to Kottawa
🏥 All Essential Facilities Nearby
Athurugiriya Government Hospital, supermarkets, gyms, banks, and all daily necessities are within easy reach.
💳 Flexible Payment Plans
• Reserve your land today with Rs. 500,000/-
• Pay 50% upfront and the balance within 1 year – interest free
• Special discounts for full cash payments
📞 Contact us today for more information
Own your land in your own name and build your future with confidence!