නිවසක් සාදා විකිණීමට / පදිංචියට / ආයෝජනයට කදිමයි.
Highly residential Superb land for sale in Piliyandala Batakettara, Kotagedara.
In Blocking out land.
Very close to Piliyandala Town.
700 m To Main Bus Route.
Highly residential area.
Decent neighborhood.
Supermarkets, Patrol Shed & All urban facilities within walking distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
1 st Class Clear title.
Plan approved.
7 perches land.
Price 900,000/- per perch.
Total price 6.3 million.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
ප්‍රධාන බස්පාරට පාරට මී. 700.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 7.
පර්චසයක මිල ලක්ෂ 9.
සම්පූර්ණ මිල ලක්ෂ 63.
පරික්ෂාකිරීමෙන් පසු සුළු වශයෙන් මිල වෙනස්කරල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.