රේස් ඔට්ටු ආයතනයක් තුල භාවිත කරන ලද ඉතා ඉහළ ගුණත්වයකින් යුත් මැග්නටික් වයිට් බෝඩ් එකකි.
ලෝහ බෝඩ් එකකි.
මැද කාන්දමක් සහිත වයිට් බෝඩ් ඉරේසර් භාවිතයේදී බෝඩ් එකේ ඕනෑම තැනක ඇලී පවතී.
මැග්නට් ආධාරයෙන් ඕනෑම කොළයක් හෝ කාඩ්බෝඩ් එකක් රදවා තැබිය හැක.
පහළින් මාකර්ස් රදවා තැබීමට කාණුවක් ලෙස සකස් කළ වෙනම ඇලුමිනියම් ආවරණයක් ඇත.
ප්රමාණය: අඩි 4 x 4
මහරගම අපගේ කාර්යාලයේදී පරීක්ෂා කර රැගෙන යා හැක.