සම්පූර්ණ විස්තරය කියවන්න 👇
මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට හොඳ අදහසක් ලබා ගත හැක 😊
🏍️ Hero Xtreme 125R – A Stylish & Powerful Ride 🔥
Description:
නව පරපුරේ sporty look එකත් එක්ක, performance සහ fuel efficiency දෙකම එකට ගන්න පුළුවන් Hero Xtreme 125R දැන් Raido Bikes - මැල්සිරිපුර වෙතින් ලබාගත හැක 🤩
නවීන තාක්ෂණය, aggressive design එක සහ සුපිරි riding comfort එකත් එක්ක අදම ඔබේ කරගන්න!
💰 මිල සහ ගෙවීමේ ක්රම:
💵 මුළු මිල: රු. 776,900/=
💸 මූලික ගෙවීම: 248,000/= සිට
⏱️ (පැය 2 න් ලීසිං පහසුකම් සකස් කර දිය හැක)
✅ ලීසිං / ලෝන් ඇරියස් තිබුණත් ගැටලුවක් නැහැ
✅ Crib බලන්නේ නැහැ
✅ වැටුප් වාර්තා අනවශ්යයි
━━━━━━━━━━━━━━━
🔧 Xtreme 125R හි සුවිශේෂී තාක්ෂණික අංග:
✅ Powerful 125cc Engine – ඉහළ performance සහ smooth riding experience එකක්
✅ Fuel Injection Technology – වැඩි mileage එකක් සහ උපරිම engine performance
✅ Sporty LED Headlight – නවීන aggressive look එකක් සහ පැහැදිලි ආලෝකය
✅ Front Disc Brake – වැඩි ආරක්ෂාවක් සහ confident braking
✅ Fully Digital Meter – නවීන smart display system එක
✅ Stylish Muscular Design – පාරේ හැමෝගෙම අවධානය ගන්න sporty look එක
━━━━━━━━━━━━━━━
🎁 අපෙන් ඔබට ලැබෙන නොමිලේ දීමනා (Free Offers):
⛽ සම්පූර්ණ ටැංකියටම පෙට්රල් FREE
(කොන්දේසි සහිතයි)
🏍️ Bike Cover FREE
👣 Floor Carpet FREE
🪖 Helmet FREE
🧥 Jacket FREE
🛡️ Free Insurance
(කොන්දේසි සහිතයි)
🛠️ නොමිලේ සේවා වාර 05 ක්
(කුරුණෑගල අවට අයට පමණි)
🚚 දිවයින පුරා නොමිලේ ප්රවාහනය
🔄 පරණ බයික් එක දීලා අලුත් Hero Xtreme 125R එකක් ගන්නත් පුළුවන්!
━━━━━━━━━━━━━━━
📍 Raido Bikes - මැල්සිරිපුර
🔥 අදම ඔබේ Hero Xtreme 125R එක reserve කරගන්න!