HERO HUNK
මූලික ගෙවීම:95000/=
මුලු මුදල:455000/=
හොදට තියනව.
එන්ජින් රනින් 100%
ඩිජිටල් මීටර් ලයිට් ඉන්ඩිකේටර්ස් ඔක්කොම වැඩ.
පිටිපස්ස ටයර් 100%
ඉස්සරහ ටයර් 50%
ඔරිජිනල් පේන්ට්.
ලියකියවිලි අන්ග සම්පූර්නයි.
අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැකිය.
හුවමාරු ගැටලුවක් නෑ.
වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න.