ගෙදර පාවිච්චිය.
එන්ජින් කිසිම අවුලක් නෑ.
පෙට්රල් 80-90 අතර වැඩ.
ෆිනෑන්ස් 175000 ක් ගන්න පුලුවන්.
ඉස්සරහ ටයර් එක දාගන්න ඕන.
දැනට ෆිනෑන්ස් එකක් යනව,ඒකත් එක්කම හරි ඒක ගන්න දවසින් ක්ලෝස් කරල හරි දෙන්න පුලුවන් ඔක්කොම ක්ලියර් කරල.
මේ නම්බර් එකට විතරක් කෝල් කරන්න