1. HELPER (උපකාරක සේවක) Vacancy
උපකාරක සේවකයින් (Helpers) අවශ්‍යයි
අප ආයතනය සඳහා උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළ හැකි උපකාරක සේවකයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 – 45 අතර
ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න වීම
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
පෙර පළපුරුද්ද තිබේ නම් විශේෂ වාසියකි
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප
OT දීමනා
නවාතැන් / ආහාර පහසුකම් (අදාළ නම්)
📞 අමතන්න: 0332231655 , 0767460977
📧 Email: mactimberstores@gmail.com