සහායක / உதவியாளர் (Helper) - බම්බලපිටිය
✪දෛනික මෙහෙයුම් සහ කාර්යයන් සඳහා සහාය වීම.
✪අවශ්‍ය පරිදි විවිධ අංශ වල කාර්ය මණ්ඩල සඳහා සහාය ලබාදීම.
✪සේවා ස්ථානවල පිරිසිදුකම සහ සංවිධානය පවත්වා ගැනීම
✪ භාණ්ඩ පැටවීම සහ බෑම
✪ සමාගමේ වාහනයෙන් පාරිභෝගිකයින්ට භාණ්ඩ බෙදා හැරීම
✪ වයස: පිරිමි අවුරුදු 19 - 55 ට අඩු.
✪ ඉහළ වැටුප් සහ දීමනා
අපගේ ලිපිනය:
අංක 308, ගාලු පාර, බම්බලපිටිය
අමතන්න
0707775323