වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි අපගේ වාහන සේවා ස්ථානය සඳහා කාර්යශීලී හා විශ්වාසනීය සේවකයන් අවශ්‍යයි.
කාර්ය භාර:
• කාර්, වෑන් සහ අනෙකුත් වාහන සේදීම
• වාහන අභ්‍යන්තරය වැකියුම් කිරීම සහ පිරිසිදු කිරීම
• සේවා ස්ථානය පිරිසිදු ලෙස තබා ගැනීම
• අනෙකුත් මූලික සේවා කටයුතු සඳහා සහාය වීම
අවශ්‍යතා:
• වයස අවුරුදු 18 – 40 අතර
• ශාරීරිකව සුදුසු සහ ක්‍රියාශීලී විය යුතුය
• විශ්වාසනීය සහ වගකීමක් ඇති පුද්ගලයෙකු විය යුතුය
• පුහුණු නුපුහුණු - අදාළ අත්දැකීම් තිබේ නම් වාසිදායකය (අනිවාර්ය නොවේ)
වැටුප: සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
සේවා කාලය: පූර්ණ කාලීන
වැඩි විස්තර සඳහා අමතන්න: 0771135959/0773477748
We are looking for a hardworking and energetic person to join our Vehicle Service Station in Wennappuwa.
Job Responsibilities:
• Washing vehicles
• Interior vacuuming and cleaning
• Assisting with basic service station duties
• Maintaining cleanliness of the service area
Requirements:
• Age between 18 – 40
• Physically fit and active
• Honest and responsible
• Experience in this field not compulsory can join for experienced employees and new employees who like to work with us
Working Hours: Full Time
Salary: Negotiable (Discussed at interview)