💼 තනතුර : මෝටර් මැකනික් සහයක - Helper – Motor Mechanic (ගෝනපොල)
=======================
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවුරුදු 02කට වැඩි පළපුරුද්ද.
【~】✪ පිළිගත් වෘත්තීය ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වාහන (සැහැල්ලු හා බර ලොරි රථ) අලුත්වැඩියා කිරීම, වාහන පරීක්ෂා කිරීම හා දෝෂ හඳුනාගැනීම.
【~】✪ එන්ජින් ඔයිල් මාරු කිරීම සහ ටයර් මාරු කිරීම වැනි දෛනික නඩත්තු කටයුතු හා වාර්තා තබා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
• 076 373 9933 – නවෝදි
• 076 886 3062 – විසල්
• 077 712 7057 – සෙව්වන්දි