අපගේ බස් රථ සේවාව සඳහා ළමා සුරැකුම් නිලධාරිනියන් අවශ්‍යව ඇත.
අවශ්‍ය සුදුසුකම්:
දරුවන් රැකබලා ගැනීමේ හැකියාව
වගකීම් සහිතව බස් ගමන තුළ සේවය කිරීම
ඉවසීම සහ සුහදශීලී බව
පළපුරුද්ද තිබේ නම් වඩාත් සුදුසුය (අවශ්‍ය නොවේ)
වයස් සීමාව: අවුරුදු 35 – 50
📌 හොරණ සහ පාදුක්ක ප්‍රදේශ වලිම්කරුවන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.