කඳාන රිලඋල්ල ප්රදේශයේ පිහිටි එළවලු ඇසුරුම් කරන ආයතනයක් සඳහා වයස අවු: 35 ට අඩු (පිරිමි) බඳවා ගැනීම් කඩිනමින් ආරම්භ කර ඇත.
වැටුප 45,000 - 50,000
සේවා කාලය: සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා ද, සෙනසුරාදා දින උදෑසන 8.00 සිට සවස 1.00 දක්වා ද වේ.
අනෙකුත් දීමනා,
නවාතැන් පහසුකම් නොමිලේ
අතිකාල (OT) ගෙවනු ලැබේ
උනන්දුව මත රැකියා තනතුරු උසස්වීම්