Helpers Vacancy
We are looking for energetic and reliable Helpers to join our Coca Cola distribution team.
✅ Monthly Salary above Rs. 60,000/-
✅ Accommodation will be provided
✅ Friendly Working Environment
✅ Immediate Hiring
✅ No Experience Required (Training Provided)
Requirements:
* Punctual and responsible
* Ability to work as part of a team
* Physically fit for loading/unloading and delivery assistance
📞 Interested candidates can contact us for more details.
076 807 2005
070 483 9925
Apply today and start earning immediately!
සහායක සේවකයින් අවශ්‍යයි
අපගේ Coca Cola බෙදාහැරීමේ කණ්ඩායමට එක්වීමට උනන්දුවක් සහ වගකීමක් ඇති සහායක සේවකයින් සොයනු ලැබේ.
✅ රු 60,000/- ඉක්ම වූ මාසික වැටුපක්
✅ නවාතැන් පහසුකම්
✅ හොඳ සේවා පරිසරයක්
✅ වහාම බඳවා ගැනීම්
✅ පළපුරුද්ද අවශ්‍ය නොවේ (පුහුණුව ලබා දේ)
අවශ්‍ය සුදුසුකම්:
* වේලාවට සේවයට පැමිණීම
* වගකීමෙන් කටයුතු කිරීම
* කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
* භාණ්ඩ පැටවීම හා බෑම සඳහා ශාරීරික යෝග්‍යතාව
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.
076 807 2005
070 483 9925
Hubelto Logistics (Pvt) Ltd