මොරටුව පිහිටි ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී අවශ්‍යවන ග්‍රයින්ඩර් ගැසීම සඳහා සේවකයින්ද, අත් උදව්කරුවන්ද අවශ්‍යයව තිබේ.
සුදුසුකම් -
1) වයස් සීමාව අවුරුදු 20 -50 අතර
2) දිනක වැටුප 3,000/- සිට ඉහළට
3) ග්‍රයින්ඩර් ගැසීම සඳහා අවම වසරක පලපුරුද්ද
4) නවාතැන් පහසුකම්
5) අතිකාල දීමනා ඇතුළු දිරි දීමනා රැසක්
Mr. Basnayake - 0777830387
Mr. pasidhu - 0784604635
Mr. Sumudu - 0741280078
Singapore center – 0112851834
වැඩි විස්තර සදහා අමතන්න