🩺 හෙද සේවා රැකියා අවස්ථා – දිවයින පුරා🏥
ඉතා ඉක්මනින් බඳවා ගැනීම්!
⸻
📍 පැවති පුරප්පාඩු:
• ආයුර්වේද රෝහල් සහ පෞද්ගලික රෝහල්
• වැඩිහිටි නිවාස සහ හෙද නිවාස
• පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන
⸻
📌 අවශ්‍ය තනතුරු:
✅ හෙදවරු/හෙදවිය
✅ උප හෙදවරු / සාස්තු සේවක සේවිකාරිකාවන්
✅ පුහුණු හෙදවරුන් (අත්දැකීම අවශ්‍ය නොවේ)
⸻
💼 සැපයෙන ප්රතිලාභ :
💰 ආකර්ෂණීය වැටුප් පැකේජ (65,000 සිට ඉහළට)
🏡 නවාතැන් පහසුකම් (තෝරාගත් ස්ථාන වලදී)
🍽️ නොමිලේ ආහාර
🚐 ප්‍රවාහන පහසුකම් ලබාදේ
📜 වෘත්තිය සංවර්ධනය සහ සහතික ලබාදීම
⸻
👩⚕️ අවශ්‍යතා:
• හෙද සහතිකය / NVQ සහතිකය (සිදුකරන්නන්ට ප්‍රමුඛත්වය)
• නවකයින්ටද ඉල්ලුම් කළ හැක
• මිත්‍රශීලී, සුහදත්වයකින් යුතු වගකීමක් සහිත වැඩ පරිසරය
⸻
📞 ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.
076 4363 885
074 3077 561
074 3077 563
076 4363 886
Whats app contact
076 4363 885
074 3077 561
074 3077 563
076 4363 886
⸻
🔹 ඔබේ හෙද සේවා ජීවිතය ආරම්භ කරන්න – අදම අයදුම් කරන්න! 🔹