WE’RE HIRING – DRIVERS WANTED!
We are expanding our team and inviting reliable, punctual, and hardworking drivers for delivery and showroom-related duties.
If you enjoy being on the road and want a stable full-time job, this opportunity is for you!
රියදුරු ඇබෑර්තු ඇත!
(බර/සැහැල්ලු වාහන රියැදුරන්)
අපගේ කණ්ඩායමට එක්වීමට වයස අවුරුදු 35ට වැඩි, විශ්වාසදායක සහ පළපුරුදු බර/සැහැල්ලු වාහන රියැදුරන් අපි සොයමින් සිටිමු.
අවශ්‍ය සුදුසුකම්
✔️ බර හෝ සැහැල්ලු වාහන සඳහා වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් තිබීම
✔️ අවම වශයෙන් අවුරුදු 2 ක රියදුරු පළපුරුද්ද
✔️ පානදුර හෝ ඒ අවට ප්‍රදේශයක පදිංචි වීම
✔️ වගකිවයුතු, විනයගරුක සහ හොඳ සන්නිවේදන කුසලතා තිබීම
✔️ වයස අවුරුදු 35ට වැඩි වීම
අප විසින් සපයනු ලබන පහසුකම්
📌 නාවාතැන් පහසුකම් ඇත
📌 මාසිකව ඉහළ වැටුප් දීමනා
📌 අතිකාල (OT) දීමනා ද සහිතව
රැකියා විස්තර
📍 ස්ථානය: පානදුර ප්‍රදේශය
🕒 රැකියා වර්ගය: පූර්ණ කාලීන
📞 විමසීම් සඳහා: 076 209 1718