කළුතර, බණ්ඩාරගම පිහිටි කර්මාන්තශාලාවක පහත සදහන් ඇබෑර්තු සඳහා වහාම බඳවාගැනේ.
🖊️ලොරිරථ රියදුරන් (බරවාහන)🖊️
🔹 වසර 2ක සේවා පළපුරුද්ද (ඩිලිවරි ලොරිරථ විශේෂයි.)
🔹 කර්මාන්තශාලාවක හෝ ප්රසිද්ධ සමාගමක සේවය කර ඇති අයට ප්රමුඛත්වය හිමිවේ.
🔹 වයස අවුරුදු 30 - 45 අතර
හිමිවන වැටුප් හා ප්රතිලාභ
----------------------------------------------------------
▪️ ක්ෂේත්රයේ ඉහල වැටුප් හිමිවන අතර වැටුප සාකච්ඡා කරගත හැක.
▪️ ආහාර/ ප්රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම්/ නිළ ඇඳුම් නොමිලේ.
▪️ වසරකට ප්රසාද දීමනා දෙකක්
▪️ වැටුප 65000 - 75000
Call For Details - 0773963745