දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | 𝗔𝗹𝗹 𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗥𝗲𝗰𝗿𝘂𝗶𝘁𝗺𝗲𝗻𝘁
Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Heavy Vehicle Driver | බර වාහන රියදුරු
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස.සාමාන්‍ය පෙළ සමත් වීම.
- වයස අවරුදු 30ත් 50ත් අතර අයෙකු වීම.
- අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් සහිත වීම.
- කොළඹ අවට පදිංචිව සිටීමද අමතර සුදුසුමක් ලෙස සැලකේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්‍රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com