අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🌟 WE ARE HIRING | 🌟
👩⚕️ Health Assistant (Female Nurse)
Jeewaka Medical Center is looking for a dedicated and caring Female Nurse / Health Assistant for a full-time position.
🩺 Job Responsibilities
* IV & IM Injections
* Wound Dressing
* Assisting Doctors
* Patient Care Duties
⭐ Benefits
* Attractive & High Salary (Negotiable)
* Accommodation Available
* Shift Basis Work Available
* ❌ No Night Shifts
* Friendly Working Environment
🎓 Nursing Diploma – Optional
🕒 Full Time Position
📍 High Level Road, Delkanda, Nugegoda
📲 Apply via WhatsApp: 077 556 5313
👩💼 Contact Person: Mrs. Anushka Dias
---------------------------------------------------------------------------------------------------
🌟 දැන් බඳවා ගනී 🌟
👩⚕️ Health Assistant / Female Nurse
Jeewaka Medical Center සඳහා කැපවූ සහ සුහදශීලී කාන්තා හෙද නිලධාරිනියක් / Health Assistant කෙනෙකු අවශ්‍යයි.
🩺 වගකීම්
* IV & IM ලබාදීම
* Wound Dressing කිරීම
* වෛද්‍යවරයාට සහාය වීම
* රෝගී සත්කාර සේවා
⭐ ප්රතිලාභ
* ආකර්ෂණීය / ඉහළ වැටුප (සාකච්ඡා කළ හැක)
* නවාතැන් පහසුකම් ඇත
* Shift Basis වැඩ පහසුකම්
* ❌ රාත්‍රී සේවා නොමැත
* හොඳ සේවා පරිසරයක්
🎓 Nursing Diploma තිබීම අමතර සුදුසුකමක් වේ
🕒 Full Time Position
📍 ස්ථානය: High Level Road, Delkanda, Nugegoda
📲 WhatsApp: 077 556 5313
👩💼 සම්බන්ධ විය යුතු අය: Mrs. Anushka Dias
